කොවිඩ් ආසාදිතයින් වැඩිවිමේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකියි


කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වුවහොත් රට බරපතළ තත්ත්වයකට නැවත පත්විය හැකි බව  සෞඛ්‍ය අංශ පවසනවා.

රෝගීන් වැඩිවීමේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

 



Recommended Articles