කොවිඩ් ආසාදිතයින් අඩුවුනත් සෑහිමකට පත්විය නොහැකියි


කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවක් පැවතිය ද දැනට ඇති තත්ත්වය පිළිබද සෑහීමකට පත්වීමට බැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

තවමත් ආසාදිතයින් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත් මියයන ‌රෝගින් සංඛ්‍යාවද එතරම් අඩුමට්ටමක නොපවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles