කොවිඩ් ආසාදිතයින් 539ක් By .. // 2021 පෙබ 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතයින් තවත් 539 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 71,750 දක්වා ඉහළ තිබේ. Facebook Twitter Google+ Recommended Articles