කොවිඩ් ආසාදිතයින් 536ක්


අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 72,710ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles