කොවිඩ් ආසාදිතයින් 463 දෙනෙක් By .. // 2021 පෙබ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles