කොවිඩ් ආසාදිතයින් 462ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 408 දෙනෙකු මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත්ය.



Recommended Articles