කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.
ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.
ඒත් සමගම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,045කි.