කොවිඩ් ආසාදිතයින් 371ක්


අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 371ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද අදවසේ වාර්තා වු මුළු ආසාදිතයින් ගණන වන්නේ 724කි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,586ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261කි.

 



Recommended Articles