කොවිඩ් ආසාදිතයින් 369ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 369 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles