කොවිඩ් ආසාදිතයින් 366 දෙනෙක් By .. // 2020 දෙසැ 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,419ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles