කොවිඩ් ආසාදිතයින් 354ක්


අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles