කොවිඩ් ආසාදිතයින් 353ක්


අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,215ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261යි.

 



Recommended Articles