කොවිඩ් ආසාදිතයින් 300ක්


අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,140ක් ලෙස වාර්තා වේ.



Recommended Articles