කොවිඩ් ආසාදිතයින් 285ක් By .. // 2021 ජන 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 48,665කි. Facebook Twitter Google+ Recommended Articles