කොවිඩ් ආසාදිතයින් 270ක්


අද (07) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 191ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 79ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 525ක් වේ.

 



Recommended Articles