කොවිඩ් ආසාදිතයින් 267ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 267 දෙනෙකු අද (22) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයි ගණන 490කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,489ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles