කොවිඩ් ආසාදිතයින් 252ක් By .. // 2021 ජන 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 45,978 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles