කොවිඩ් ආසාදිතයින් 243ක්


අද (18) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 243ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 78,407ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles