කොවිඩ් ආසාදිතයින් 205ක්


අද (27) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 205ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles