කොවිඩ් ආසාදිතයින් 204ක්


කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,430ක් දක්වා ඉහළගොස් තිබේ.  

 



Recommended Articles