කොවිඩ් ආසාදිතයන් තවත් දෙදෙනෙක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙ අනුව සුවය ලබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 16ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දවසේදී පස්වරු 12.28 තෙක් කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 122කි. 



Recommended Articles