කොවිඩ් ආසාදිතයන් ඉලක්කම් දෙකේ අගයකට


ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මාස කිහපයකට පසුව කොවිඩ් ආසාදිතයන් 10 සීමාව ඉක්මවා වාර්තා විය. එම ආසාදිතයන් සංඛ්‍යව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672 207ක් දක්වා ඉහළ ගියේය.



Recommended Articles