කොවිඩ් ආසාදිතයන් 86ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.

මීට අමරතව සැක සහිත රෝගීන්ගේ සංඛ්‍යාව 222ක් දක්වා අඩුවී තිබේ.



Recommended Articles