කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබයි - සමස්ත සුවය ලැබූවන් 77යි By රුවන් කාශ්‍යප // 2020 අප්‍රේ 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබා තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා සුවය ලැබූ රෝගින් සංඛ්‍යාව 9කි. මේ දක්වා සුවය ලබා ඇති සමස්ත රෝගීන් ගණන 77කි. Facebook Twitter Google+ Recommended Articles