කොවිඩ් ආසාදිතයන් 765ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී රෝගීන් 14ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 765ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles