කොවිඩ් ආසාදිතයන් 723700 - මරණ 34018


ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 723700ක් දක්වා වර්ධනය වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 34018ක් දක්වා වර්ධනය වී තිබේ.

කොවිඩ් ආසාදිතයන් - 723700

ඇමෙරිකාව 143025

ඉතාලිය 97698

චීනය 82152

ස්පාඤ්ඤය  80110

ජර්මනිය 62435

මරණ - 34018

ඉතාලිය 10779

ස්පාඤ්ඤය 6803

චිනය හුබෙයි - 3186

ඉරානය 2640



Recommended Articles