කොවිඩ් ආසාදිතයන් 600ට ආසන්න වෙයි


අද දිනයේදී පස්වරු 5.00 දක්වා කොවිඩ් ආසාදිතයන් 8ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද හමුවී ඇති ආසාදිතයාගෙන් 5ක් නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අයයි.



Recommended Articles