කොවිඩ් ආසාදිතයන් 4ක් හමුවෙයි By රුවන් කාශ්‍යප // 2020 මැයි 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles