කොවිඩ් ආසාදිතයන් 2151 දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුලි 09 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 57කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2151ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles