කොවිඩ් ආසාදිතයන් 1928ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදතනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් අද දිනයේදී වාර්තාවීමත් සමග සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1928ක් දක්වා වර්ධනය විය.

ඒ අනුව අද දිනයේදි මේ දක්වා වර්තා වී ඇති රෝගීන් ගණන 4කි.  මෙම රෝගීන් 1928 දෙනාගෙන් රෝගීන් 1421ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් රෝගීන් 496ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ජීවතක්ෂයට පත්වූ රෝගීන් ගණන 11කි.



Recommended Articles