කොවිඩ් ආසාදිතයන් 1806ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1806ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 05ක් වාර්තා වීමත් සමගිනි. අද දිනයේ වාර්තා වූ සියලුම කොවිඩ් ආසාදිතයන් නාවික හමුදා සාමාජිකයන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles