කොවිඩ් ආසාදිතයන් 1047ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් ගණන 1047ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි.



Recommended Articles