කොවිඩ් ආසාදිතයන් 1027ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් සිවු දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී සොයාගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027ක් දක්වා වර්ධනය වී තිබේ. ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 35කි. 



Recommended Articles