කොවිඩ් ආසාදිතයන් 1021ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 1021ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් රෝගියෙක් සොයාගැනීමත් සමගිනි. ඒ අනුව අද රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 29කි. Facebook Twitter Google+ Recommended Articles