කොවිඩ් ආසාදිත රැදවියෙකු පලායයි


බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රැගෙන යමන් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන ‌ගොස් තිබෙන බව සඳහන් වෙයි.



Recommended Articles