කොවිඩ් ආසාදිත මරණ ගණන 459ක් දක්වා ඉහළට


අද (25) කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 459 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිද කාන්තාවකි.

 



Recommended Articles