කොවිඩ් ආසාදිත මරණ ගණන 185ක් දක්වා ඉහළට


අද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

දෙසැම්බර් 20 දින බිඹුර මුලික රෝහළට ඇතුලත් කරන විට මිය ගොස් ඇත.

 



Recommended Articles