කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන 800 ඉක්මවයි


ඊයේ (18) හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සමගින් මෙරට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් ය. 

මේ අතර පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 



Recommended Articles