කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන 785ක් දක්වා ඉහළට


පොලිස් දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ආසාදිත නිලධාරින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 191ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් 64ක්, බොරැල්ල පොලිසියේ නිලධාරින් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරින් 24ක්, කොළඹ කොටුව පොලිසියේ නිලධාරින් 122ක් සහ වේල්ල විදිය පොලිසියේ නිලධාරින් 10 දෙනෙකු ඒ අතර වන බවට වාර්තා වනවා.

 



Recommended Articles