කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් ගණන 2404ක්


පළමු කොවිඩ් රැල්ලේ සිට මේ දක්වා කාලය තුළ ගර්භනි මවුවරුන් 2404 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වි ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සම්බන්ධයෙන් අදහස් දැක්විය.



Recommended Articles