කොවිඩ් ආසාදිත කුඩා දරුවන් වාර්තා විමේ ඉහළ ප්‍රවණතාවක්


කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ගේ වාර්තා විමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

කුඩා දරුවන්ගේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමක් පවතින හෙයින් නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදිය යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.



Recommended Articles