කොවිඩ් ආසාදනය වු ගර්භනි මවුවරුන්ට පසු රෝගි තත්ත්වයන්


කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන්ට පසු රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති බව කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ සනත් ලැනරෝල් මහතා පවසයි.

රෝගය වැළදීමෙන් සති 4 කට පමණ පසුව ශ්වසන අපහසුතා මෙන්ම පීඩාකාරී මාංශපේෂී වේදනාවන් පෙන්නුම්කරන ගර්භනී මාතාවන් සිටින බවයි ඒ මහතා කියාසිටියේ.

 



Recommended Articles