කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ බවටයි හඳුනාගෙන ඇත.
Abnormal breathing – 8%
— Chandima Jeewandara (@chandi2012) October 2, 2021
Abdominal symptoms – 8%
Anxiety/depression – 15%
Chest/throat pain – 6%
Cognitive problems – 4%
Fatigue – 6%
Headache – 5%
Myalgia (muscle pain) – 1.5%
Other pain – 7%

