කොවිඩ් අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් මිලියන 5ක පරිත්‍යාගයක්


රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කරයි.

අදාළ චෙක්පත ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ලුෂාන්ත රණසිංහ මහතා විසින් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබිණ.



Recommended Articles