කොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ ලාංකිකයන් 25ක් මරුට


කොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 25ක් මියගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිය ගියේ පුද්ගලයන් 9ක් බවයි.



Recommended Articles