කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ


ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසිය.

රෝගීන් 81න් 74ක් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර 07ක් වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.



Recommended Articles