කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2810ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුලි 28 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් 19 ආසාදනය වූ රෝගියෙක් හමුවීමත් සමග අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 5ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles