කොවිඩ් 19 ආසාදිතයන් 960ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 960ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ රාත්‍රි යේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයනි 3ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි. Facebook Twitter Google+ Recommended Articles