කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 9ක් හමුවෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 9ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1540ක් දක්වා වර්ධනය වී.

අද දිනයේදී මේ දක්වා රෝගීන් 10ක් හඳුනාගෙන ඇති අතර එයින් 7ක් නාවික හමුදා රණවිරුවන් වන අතර සෙසු අය විදේශයහින් සිට පැමිණි අය වෙයි.

 



Recommended Articles