කොලොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි


කොලොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙහිදී තුන් වතාවක් අපේක්ෂකයාට වෙඩි වැදී ඇති අතර, එයින් දෙවතාවක් හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. 

සිද්ධිය වූ ස්ථානයේදී 15 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි වැදුණු අපේක්ෂකයාගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධය වාර්තා කර ඇත. 



Recommended Articles